IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


තව්හීත් ජමාත් සංවිධානයේ පානදුර ශාඛාවේ ලේකම් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තව්හීත් ජමාත් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු උප ලේකම්වරයා අද (24) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන අංශ පාලකයා ලෙස කටයුතු කරමින් සිටි බව පොලිසිය කියයි.

අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන පාලක ලෙස කටයුතු කළ පානදුර පදිංචි පුද්ගලයෙකු පිළිබඳ සැකයක් තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු පොලිසියට කැඳවූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

 

 



අදහස් (7)

තව්හීත් ජමාත් සංවිධානයේ පානදුර ශාඛාවේ ලේකම් අත්අඩංගුවට

sakuni Wednesday, 24 April 2019 06:58 PM

රිමාන්ඩ් එකේදිම වැඩ ඉවර කරලා දාන්න. එවන්න නම් එපා.

:       0       0

rasika Wednesday, 24 April 2019 08:45 PM

80 දශකයේ ජවිපය තහනම් කලේ මේවගේ කිසිම බෝම්බ පහරක් ගහන්න කලින්.. අැයි මේ මුස්ලිම් අන්තවාදී සංවිධානේ තාමත් තහනම් කරන්නේ නැත්තේ.. මේක තහනම් කරලා එ්කේ දේපල රාජසන්තක කරන්න. බැංකු ගිණුම් අත්හිටුවන්න.. සියලු සාමාජිකයින් ගැන හොයලා බලන්න.. ඒ වගේම නැගෙනහිර සිට ක්‍රියාත්මක වෙන අනෙක් සියලු මුස්ලිම් සංවිධාන ගැන හොයලා බලන්න.. සියලු මුස්ලිම් අන්තවාදී සංවිධාන තහනම් කරන්න.. ඒ වගේම සියලුම දෙමළ අන්තවාදී අදහස් ඇති සංවිධාන තහනම් කරන්න.. සිංහල අන්තවාදී අදහස් පතුරන කිසියම් සංවිධානයක් තියෙනවා නම් ඔවුන් ගැනත් හොයන්න.. ආරක්ෂක ලේකම්කම දක්ෂයෙක්ට දෙන්න පුලුවන් නම් ඝෝටාට දෙන්න... හමුදාපතිකම ෆොන්සේකාට දෙන්න.

:       0       0

prasad liyanage Thursday, 25 April 2019 03:15 AM

ඉක්මනට මේ ටික අල්ලගන්න

:       0       7

KANDEPOLA Thursday, 25 April 2019 03:48 AM

ෆේස්බුක් තහනම්, වට්සැප් තහනම්, වයිබර් තහනම්, ඩ්‍රෝන් කැමරා තහනම්, තව්හීඩ් ජමාත් තහනම් නැ.

:       0       166

Banda Thursday, 25 April 2019 05:26 AM

සංවිධාන වලට වඩා වටින්නේ රටයා ජනතාවයි.....

:       0       112

prabha Thursday, 25 April 2019 07:19 AM

ඇයි තාම මේ සංවිධානය තහනම් කරන්නේ නැත්තේ ?

:       0       17

ravi Thursday, 25 April 2019 07:28 AM

සෑම ජාතිවාදී සහ ආගම්වාදී ත්‍රස්තවාදී සමිති, සමාගම් තහනම් කල යුතුයි. එතකොට තමයි මෙවැනි සමිති, සමාගම් හොයාගන්න ඉතාමත් පහසු වෙන්නේ.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 512 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 803 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 558 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 349 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


ලොහාන්ගේ සහායත් රනිල්ට
2024 මැයි මස 04 663 0

ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.


ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට
2024 මැයි මස 04 995 0

පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site